PERSONAL INSURANCE GUIDANCE077 832 0806
YOUR INSURANCE. MY PERSONAL COMMITMENT.

රක්ෂණයට එහා ගිය
විශ්වාසයක්.

I’m Keshara HasunSales Manager · Ceylinco General Insurance

ඔබේ වාහනයට, නිවසට, ව්‍යාපාරයට හරි රැකවරණය තෝරාගන්න. Policy එක ගන්න දවසේ වගේම, උදව් ඕන වෙන දවසෙත් මා සමඟ කතා කරන්න.

+ Save my contact
Keshara Hasun, Sales Manager at Ceylinco General Insurance
EXPERIENCE YOU CAN SPEAK TOWith you. Beyond the policy.
10+YEARS OF
EXPERIENCE
Since 2015A journey built on experience
Motor · Home · BusinessGuidance for what matters to you
Personal claim supportA familiar person to turn to
REAL PEOPLE. REAL SUPPORT.

Policy එකෙන් පස්සෙත්,
ඔබ සමඟ.

Claim-related handovers, customer visits සහ office assistance — අවශ්‍ය මොහොතේ සහාය ලබාදුන් සැබෑ අවස්ථා කිහිපයක්.

Insurance service handover moment
Customer SupportClaim-related service handover
Customer handover
Direct ServiceCustomer එක්ක face-to-face support
Customer support visit
At Your ConvenienceOffice එකෙන් එහාටත් service
Keshara and the client team at the Bentley insurance handover
Personal ServiceBentley රක්ෂණ සේවා භාරදීමේ අවස්ථාවක්.
01 / BEFORE YOUR POLICY

අවශ්‍යතාව තේරුම් ගමු.

ඔබට ඕන රැකවරණය සහ available options ගැන පැහැදිලිව කතා කරමු.

02 / THROUGH YOUR POLICY

Renewal එකටත් සහාය.

දැනට තියෙන cover එක, වෙනස් වූ අවශ්‍යතා සහ renewal එක ගැන කතා කරමු.

03 / WHEN YOU NEED HELP

Claim එකට මඟපෙන්වීම.

ඊළඟ පියවර සහ අවශ්‍ය documents ගැන practical guidance ලබාගන්න.

Claim support අවශ්‍යද?
THE RIGHT COVER STARTS WITH A CONVERSATION

ඔබට වටිනා දේට,
ගැලපෙන රැකවරණයක්.

Vehicle insurance, renewals, home, property සහ business enquiries — ඔබේ අවශ්‍යතාව අනුව එකම තැනකින් මඟපෙන්වීම.

01

New Motor Insurance

Car, van, bike හෝ commercial vehicle එකකට අලුත් cover එකක් බලනවද? Use කරන විදිහට match වෙන option එක ගැන කතා කරමු.

02

Renewals & Switching

Renewal date එක ළඟද? දැනට තියෙන cover එකත් බලලා renew කරනවද switch කරනවද කියලා කලින්ම plan කරමු.

03

Third Party → Full

Premium difference එක විතරක් නෙවෙයි. Accident එකක් වුණොත් ඔබේ vehicle එකට ලැබෙන actual protection එකේ වෙනසත් තේරුම් ගමු.

04

Claim Assistance

Accident, damage හෝ incident එකක් වුණාද? Next step එක, report / document side එක සහ process එක ගැන practical guidance දෙන්නම්.

05

Home / Building Cover

House, building, property හෝ construction-related protection ගැන enquiry එකක් තියෙනවද? Requirement එකට ගැලපෙන direction එකෙන් පටන් ගමු.

06

Shop / Office / Business

Shop, office, stock, business assets වගේ දේවල් වලට insurance guidance ඕනද? Situation එක කියන්න. මම next step එක පැහැදිලි කරන්නම්.

EXPLORE YOUR COVER

ඔබ රැකගන්නේ මොනවාද?

ඔබේ අවශ්‍යතාවට ගැලපෙන category එක බලලා කතා කරමු.

01
🚗

Motor Insurance

Car, van, SUV, bike සහ commercial vehicle policies.

New • Renewal • Switch • Claims
02
🏠

House / Home

Home related protection options ගැන basic guidance සහ enquiry support.

Home • Family asset protection
03
🏢

Building / Property

Building, property සහ premises-related insurance enquiries.

Property • Premises • Protection
04
🏬

Shop / Office

Shop, office සහ day-to-day business spaces ගැන cover guidance.

Shop • Office • Workplace
05
📦

Business Assets

Stock, equipment සහ business exposure side enquiries.

Stock • Equipment • Business
USEFUL INSURANCE GUIDES

තීරණයක් ගන්න කලින්, වෙනස හරියට දැනගෙන ඉන්න.

Insurance එක බය වෙලා ගන්න දෙයක් නෙවෙයි. Option එකෙන් option එකට මොනවද වෙනස් වෙන්නේ කියලා තේරුම් ගත්තම හරි තීරණය ගන්න ලේසියි.

MOTOR GUIDE 01

Full Insurance ද?
Third Party ද?

Premium එක අඩුද වැඩිද කියන එකට කලින්, accident එකක් වුණොත් ඔබට ලැබෙන cover එක මොකක්ද කියලා බලන්න.

Third PartyOther-party liability focusFull CoverWider protection, subject to policy
Which one suits me? →
ACCIDENT GUIDE 02

Accident එකක් වුණාම
මුලින්ම කරන්න ඕන 4 දේ.

  1. ඔබ සහ අනිත් අය safe ද බලන්න
  2. Photos / evidence තියාගන්න
  3. අවශ්‍ය report & notification කරන්න
  4. Claim process එක ගැන ඉක්මනින් guidance ගන්න
I need claim help →
RENEWAL GUIDE 03

Renewal date එක
අන්තිම දවසට තියාගන්න එපා.

කලින්ම කතා කරමු. Current cover එක, vehicle value එක සහ available options බලලා rush එකක් නැතුව තීරණය කරන්න පුළුවන්.

Check my renewal →
Keshara professional portrait
MY JOURNEY

මේ ගමන පටන් ගත්තේ අද ඊයේ නෙවෙයි.

2015 interview එකකට ගිය දවසේ පටන් ගත්ත ගමන, පියවරෙන් පියවර ඉදිරියට ඇවිත් 2026දී Sales Manager තැනට ආවා. ඒ අවුරුදු ගණනේ field experience එක තමයි අද customer කෙනෙක්ට practical විදිහට guide කරන්න මගේ ලොකුම strength එක.

2015Career journey begins
2016Marketing Executive
2019Senior Marketing Executive
2025Assistant Sales Manager
2026Sales Manager
COMMUNITY & SPONSORSHIP

Service එක විතරක් නෙවෙයි. Community එකත් මට වැදගත්.

Sports sponsorships, community support සහ team activities හරහා, සේවා කටයුතුවලින් එහාටත් මිනිස්සු එක්ක සම්බන්ධව සිටීම මට වැදගත්.

COMMON QUESTIONS

Call කරන්න කලින් අහන්න හිතෙන දේවල්.

Quote එකක් බලන්න මොන details ද ඕන?

සාමාන්‍යයෙන් vehicle / property / risk type එක, use කරන විදිහ, current insurance details සහ renewal date වගේ basic information ටිකෙන් පටන් ගන්න පුළුවන්. Exact documents අවශ්‍ය වුණොත් මම කියන්නම්.

Claim එකක් වුණාම payment එක ලැබෙනවද?

ඔබ මට සිද්ධිය 100% හරියට කියන්න. මම ඒ situation එකට අදාල company policy, terms සහ process අනුව කරන්න ඕන දේ පැහැදිලිව guide කරන්නම්. අවසාන claim decision සහ payment එක අදාල policy conditions සහ company assessment එක අනුව තීරණය වෙනවා.

Vehicle insurance වලට විතරක්ද support කරන්නේ?

නැහැ. Motor insurance තමයි main enquiry category එක. ඒත් house, building, property, shop, office සහ general insurance related enquiries ගැනත් practical direction එකෙන් help කරන්න පුළුවන්.

Policy documents මේ website එකට upload කරන්න ඕනද?

නැහැ. Quick form එකට documents upload කරන්න අවශ්‍ය නැහැ. Documents බලන්න ඕන වුණොත් direct කතා කරලා share කරන්න ඕන දේ මම කියන්නම්.

LET’S FIND YOUR NEXT STEP

ඔබේ අවශ්‍යතාව
කියන්න.

Basic details ටික පුරවන්න. ඔබට review කරලා send කරන්න පුළුවන් WhatsApp message එකක් විවෘත වෙනවා.

077 832 0806

Form එක පුරවන්න වෙලාවක් නැද්ද? කෙළින්ම WhatsApp කරන්න.

මෙතැනින් message එක automatically send වෙන්නේ නැහැ. Policy හෝ claim documents අවශ්‍ය නැහැ.
12

Step 1 of 2 · Your insurance need

A CONVERSATION TODAY. CONFIDENCE TOMORROW.

ඔබට ඕන වෙලාවට,
කතා කරන්න කෙනෙක්.

ඔබේ වාහනය, නිවස හෝ ව්‍යාපාරය ගැන කතා කරමු.

Call Keshara WhatsApp